සහකාර ප්රාදේශීය ලේකම් දිලක්ෂිනී සසිතරන් මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, අනෙකුත් නිලධාරීන්, සිසුන් සහ දෙමාපියන් සහභාගී වූහ.